ජනපති අනුරගෙන් ජපාන ව්‍යාපාරිකයින්ට ආරාධනයක්

ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- […]

නොබෙල් ත්‍යාගය නෙමෙයි එය ගිනස් වාර්තාවක්.. මට වැරදුණා

ශ්‍රී ලංකාවේ ‘තේ සඳහා නොබෙල් ත්‍යාගය’ හිමි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ “ගිනස් ලෝක වාර්තාව” සම්බන්ධයෙන් බවත් අමාත්‍යවරයාට වැරදීමකින් එය ප්‍රකාශකර ඇති බවත් අමාත්‍යවරයාගේ කාර්යාලය පවසනවා. අමාත්‍යවරයාගේ කාර්යාලය පැවසුවේ, ශ්‍රී ලංකාව විසින් මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික තේ සඳහා නිල වශයෙන් ගිනස් වාර්තා සහතිකය ලැබීම ගැන ඇමතිවරයා මෙහිදී […]

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක […]

බස් ටිකට් නොදුන්නත් දඩ, දෙන ටිකට් නොගත්තත් දඩ

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබා නොදෙන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත් මගියා ටිකට්පතක් ලබා නොගන්නේ නම් […]

විනාඩි හතෙන් ලයිසන්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමට ඉක්මන් පහසු ක්‍රමයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අද හඳුන්වා දුන්නා. නුගේගොඩ පිහිටී ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේදීම තම රියදුරු බලපත්‍රයේ අලුත් කිරීමේ හැකියාව ලැබෙන අතර අද එම කාර්යාලය විවෘත කිරීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් සිදුකෙරුනා. මෙහිදී රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය වී එය සමත් වූ පසු එම ස්ථානයේදීම […]

ට්‍රම්ප්ගෙන් සිනමාවට 100%ක බද්දක්

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. Truth Social සටහනකින් තබමින් ඔහු මේ බව පවසා ඇත. මෙම තීරුබදු පැනවිය සිදුකරන්නේ කවදා ද හෝ කෙසේද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවිය සිදුකළහොත් එය සේවාවක් […]

සරසවි ඇදුරන් අද වර්ජනයක

වැටුප් විෂමතාව සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වර්ජනයක නිරත වනවා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග ඇතුළු අධ්‍යයන කටයුතු ඇනහිටීමේ අවදානමක් පවතින බවයි.

තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙ ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් […]

කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග අද සිට ආරම්භ වනවා. මෙම තරග නොවැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙනු ඇති. ඒ අනුව මෙම තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද තරග වදිනවා. මෙම තරගය ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටිහීදි පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා කාන්තා පිල ඉන්දියාව සමග එක්දින […]

“ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ප්‍රයිස් එක ලැබුණා” – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ශ්‍රී ලංකාවේ ‘තේ සඳහා නොබෙල් ත්‍යාගය’ හිමි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ ශ්‍රී ලංකාව තේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා (Guinness World Records) අතරට එක්වීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවේදීයි. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. ”අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා පහුගිය දවසක ජපානේ තිබිච්ච […]