UNHRC හිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හැසිරීම ගැන දිලිත් කනස්සල්ලෙන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර […]

උදයගෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට චෝදනා – “පත්වීම දූෂිතයි, මාරක පහක් පැන්නා”

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ගේ පත්වීම අතිශය දූෂිත බවත්, එම පත්වීම “මාරක පහක්” පැන සිදු වූවක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරයි. ඔහු මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී, අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ද ගම්මන්පිල මහතා පිළිතුරු […]

නීතිමය පියවර ගැනීමට කෝපා වාර්තා පොලිස්පතිට හා අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ)වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිවරයාට යොමු කිරීම සඳහා එම කමිටුවේ බලතල වැඩි කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ දින (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) කමිටුවේ බලතල වැඩි කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් […]

ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය. ඊයේ පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව […]