හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා […]
ඇපල් සමාගමේ ලොකුම පුටුව පෙරළෙයි

ලෝකයේ තාක්ෂණික දැවැන්තයන් අතර මුලින්ම සිටින ඇපල් සමාගමේ දිගු කලක් තිස්සේ ප්‍රධානත්වය දැරූ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට විදෙස් වාර්තා පවසනවා. ඇපල් සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක තාක්ෂණික දැවැන්තයෙක්. වසර 14 ක් පුරා ඇපල් හි තීරණ ගැනීමේ බලය, ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් තදින් අල්ලාගෙන සිටියා. කෙසේ වෙතත්, ඔහුගේ […]
ට්‍රම්ප්ගේ සිහිනය ඉටුවෙයිද?

ලොව කීර්තිමත්ම සම්මානය ලෙස සැළකෙන නොබෙල් සාම ත්‍යාගයේ මේ වසරේ ත්‍යාගලාභියා තව පැය කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සම්මානය දිනා ගැනීම සඳහා මාස ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් සිටිනවා. ට්‍රම්ප්ගේ ඡායාරූපය යොදමින් ධවල මන්දිරය අද දින සමාජ ජාල ඔස්සේ පෝස්ටුවක් පළකර තිබුණේ ‘සාම ජනාධිපති’ ලෙස නම් කරමින්. අමෙරිකාවේ මීට පෙර සිටි […]
මඩක් ගැහුවා කියලා ඇමති වසන්තත් CID යයි

“සමාජ මාධ්‍ය මගින් තමන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම්, සටහන් සහ මඩ ප්‍රචාරයන් සිදු කරන පහත සඳහන් සමාජ මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයින්, සමාජ මාධ්‍ය පිටු සහ තවත් පුද්ගලයින් පිළිබඳව විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව වෙත ලබා දුන් බව ඇමති වසන්ත සමරසිංහ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත. එසේම ඒ සම්බන්ධව වන […]
සංශෝධනය වූ අමාත්‍ය මණ්ඩලය මෙන්න

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ. කැබිනට් අමාත්‍යවරුන් බිමල් නිරෝෂන් […]
පිලිපීනයට ප්‍රබල භූමිකම්පාවක්

පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසීය. මේ හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ […]
හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා තීරණය කරඇත. ඒ අනුව කැබිනට් ඇමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් අද(10) පෙරවරු දහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 2026 වසරේ සංවර්ධන ඉලක්ක වේගවත් කිරීමේ අරමුණින් ඇමති මණ්ඩල සංශෝධනය සිදු කරන බව රජයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක්

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජන බලවේගය ඊයේ (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කළේය. […]