ඉෂාරා පැනගිය බෝට්ටුව සහ පැද වූ සැකකරු අත්අඩංගුවට

අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව සහ බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. යාපනය අරාළි තුඩුව මුහුදු තීරයේ තිබී එම බෝට්ටුව පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. බෝට්ටු සපයා ඉෂාරා සෙව්වන්දිව […]