විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී කඹ ඇදිලි එපා

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් […]
හිටපු මැති ඇමැතිවරු නුවරඑළියෙන් ඉඩම් බෙදාගෙන

පසුගිය රජය සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සිය ගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීර ආරච්චි මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු […]
කෙහෙල්බද්දර පද්මේ නිසා නිලියන් 5ක් CID කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනය ඔස්සේ කළ පරීක්ෂණවලට අනුව ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් පස්දෙනකු හා මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපණ ශිල්පිනියක සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඔවුන් හයදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි. පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර […]
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ 23 වැනිදා පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය. මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තේය. ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළේය. ළහිරු අද දිනාගත් […]
සුන්දර මන්දනාගෙන් වාර්තා පොකුරක්

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගයේ දී ඉන්දීය උපනායිකාව සහ ආරම්භක පිතිකාරිනිය වන ස්මිත්‍රි මන්දනා වාර්තා රැසක් පිහිටුවමින් ජයග්‍රාහී ශතකයක් රැස්කිරීමට සමත් වුණා. මෙම තරගයේදී, ඇය පන්දු 95 කදී ලකුණු 109 ක් වාර්තා කරමින් ආක්‍රමණශීලී ඉනිමක් ක්‍රීඩා කළා. මන්දනා විසින් මෙම ශතකය වාර්තා කිරීමත් සමඟ, ඇය විසින් ජාත්‍යන්තර වාර්තා කිහිපයක් […]
මාව මැරුවොත් හොල්මනක් වෙලා ඇමති පස්සෙන් එනවා

මේ වනවිට ආරක්ෂාව පවා ඉවත් කර ඇති බැවින් අවශ්‍ය නම් තමන් මරන ලෙසත් ඉන් පසුව හොල්මනක් ලෙස හෝ පැමිණ පළිගන්නා බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. ආරක්ෂාව ඉවත් කර ඇති බැවින් තම ජීවිත ද අනාරක්ෂිත වී ඇති බව සඳහන් කළ චාමර සම්පත් දසනායක මහතා ඕනෑම පුද්ගලයකුට ජීවත්වීමේ […]
රන් වෙළෙඳපොළ කඩා වැටේ

පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහල බසිමින් පවතිනවා. ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයක්. මෙරට වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත්, ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් […]
ඉන්දියාවේ හෝටලයකදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රාවස්ති දිස්ත්‍රික්කයේ හෝටලයකදී 71 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වාර්තා කරනවා. ඒරට වාර්තා සඳහන් කළේ මියගිය කාන්තාව, සුනිල් ශාන්ති ද සිල්වා නමැත්තකුගේ බිරිඳ වන කෝදාගොඩ නම් අයකු බවයි. ඇය බෞද්ධ ස්ථාන වන්දනා කිරීමට සංචාරය කිරීම සඳහා කොළඹින් පැමිණි සංචාරකයින් 46 […]
කොළඹ වරාය ආසන්න මුහුදේ පුද්ගල මළසිරුරක්

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ පුද්ගල මළසිරුරක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත. මරණකරු උස, අඩි 05ක් පමණ වන පුද්ගලයෙකි. කොණ්ඩය මදක් වැවී ඇත. මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවද පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් […]
මැර තර්ජන හමුවේ ඩයගම රෝහල වසා දමයි

දිගින් දිගට ම එල්ලවන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිනියන්ගේ ආරක්‍ෂාව නැති වීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කර දෙන තුරු 21 වන දා සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කටයුතු කර තිබේ. රෝහල වසා දැමීමට සිදුවීමේ හේතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (23) සවස නුවරඑළිය […]