ආණ්ඩුවට එරෙහි “මහජන හඬ” නොවැ 21 නුගේගොඩදී

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධව පවත්වනු ලබන ජනරැළිය “මහජන හඬ” නමින් නොවැම්බර් 21 වැනි දා සවස 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්ය හමුවක් 27 සඳුදා උදෑසන 9.30ට කොළඹදී පැවැත්වීමට ද නියමිතයි. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්රී ලංකා පොදු […]
රත්මලානේදි පොලිසියෙන් වෙඩි කෑ වෑන් රියේ පැටිකිරිය එළියට

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ඊයේ (25) පස්වරුවේ රත්මලාන ප්රදේශයේදී පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇත. ප.ව. 5.25ට පමණ පිළියන්දල, සුවාරපොළ ප්රදේශයේ සිට අදාළ වෑන් රථය පැමිණ ඇති අතර මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථ වාහන කොට්ඨාසයට අනුයුක්ත රථ වාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම්දී […]