වැලිගම සභාපති ඝාතනය ඩුබායි කොන්ත්‍රාත්තුවක්

“හිතුමතේ ජීවිතේ” නමින් පච්චයකුත් කොටලා ඩුබායි රජිතගෙන් කොන්ත්‍රාත්තුව ලැබුණේ ලක්ෂ 15කට පැදිකරුට පොරොන්දු වූ ගාස්තුවත් දීලා නෑ වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනයේ වෙඩික්කරු, යතුරුපැදි කරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ඊයේ (26) සවස් වන විට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. මහරගම, නාවින්න ප්රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකින් වෙඩික්කරු කොටු කර ගත් […]