අයවැය විවාදය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කර තිබේ. එහි සජීවි විකාශය පහතින් දැක්වේ.
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
පාකිස්තානයට තියුණු ජයක්

වනිඳු හසරංගගේ හුදෙකලා ඉනිම අපතේ යවමින් පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 6කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) සිදුවුණි. පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඔවුන් පෙරමුණ ගත්තේය. පාකිස්තානයේ රාවල්පින්ඩි හී පැවති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව […]