පාකිස්ථාන සංචාරය අතහැර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලි දිවයිනට ?

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයද ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්. තේරිම් කමිටු සාමාජිකයෙක් සඳහන් කළේ ආපසු පැමිණෙන බව කී පිරිස 16 දෙනකුගේ සිට 8 […]
දිල්ලි පිපිරීමේ සැලසුම් මධ්‍යස්ථානය සරසවියක්

ඉන්දියාවේ දිල්ලියේ සිදුවූ කාර් බෝම්බ පිපිරීමෙන් පසුව අල්-ෆලාහ් විශ්වවිද්‍යාලය පිළිබඳ අංශ ගණනාවක් ඔස්සේ එරට ආරක්ෂක අංශ විසින් ගැඹුරු විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. එරට බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් බහු-රාජ්‍ය ත්‍රස්ත ජාලයකින් යුතු ‘සුදු කරපටි ත්‍රස්තවාදී මොඩියුලයක්’ පිළිබඳ තතු හෙළිවීමෙන් පසුව සිදුවූ දිල්ලි පිපිරුම පිටුපස සිටින වෛද්‍යවරුන් රැසක් අදාළ විශ්ව විද්‍යාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක බවට හෙළිවීමයි […]
කිරින්දේදී ඇල්ලූ ‘අයිස්’ ගැන සම්පූර්ණ විස්තරේ

ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අද (12) අලුයම හැකිවිය. ඒ, කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය. තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී […]
ඩේසි ආච්චි ඩිමෙන්ශියාවෙන් පෙළෙනවා – නීතිඥවරයා අධිකරණයට කියයි

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබෙන යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු […]
ප්‍රසන්න රණතුංගට ඇප

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරීමට […]
“අපිත් ඉස්සර අත්පුඩි ගැහුවා.. උදේ බලද්දි ගෙවල් ගිනි තියලා”

බලය ලබා ගැනීම සඳහා ඇති තියුණුම ආයුධය “බොරුව” වුවද, එම ආයුධයම භාවිතා කරමින් ලබාගත් බලය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාගේ අයවැය කතාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා 83 වතාවක් අත්පොළසන් දුන් බව සිහිපත් කළේය. “අපිත් ඔය පැත්තේ ඉඳගෙන […]
හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග පසුගිය නොවැම්බර් මස 5 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත අනුරාධපුර […]
රටටම බොරු කියන ඇමති ක්‍රිශාන්ත

තමන් ආණ්ඩුව භාර ගන්නා විට රටේ ඩොලර් නොතිබූ බව මෙන්ම රුපියල් ද හිඟයක් පැවති බව විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිශාන්ත අබේසේන පවසයි. ඒ අනුව තම පක්ෂය භාරගත්තේ නැවතී තිබුණු බවත් අයෝජකයන් සිය ආයෝජන රැගෙන ආපසු හැරී ගිය බවත් ඇමතිවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ පැවති 2026 අයවැය විවාදයට ඊයේ (11) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ […]
තලාවේ මාරක බස් අනතුර රියදුරුගේ වරදක්

පාසල් සිසුවෙකුට දිවි අහිමි කරමින් තවත් මගීන් 40ට ආසන්න පිරිසකට බරපතළ සහ සුළු තුවාල ගෙන දෙමින් තලාව ජයගඟ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය විසින් මෙම නියෝග ලබාදුන් […]
ලසන්ත වෙනුවට සමීර සභාවට එයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.