මාතර චිකුන්ගුන්යා රෝගයේ දැඩි ව්‍යාප්තියක්

මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවය. ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා, “මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව […]
හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි මහතා ඉදිරියේ කැඳවනු […]
කඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්

කඩුවෙල – රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (19) අලුයම ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලීසිය පවසයි. ගිනිනිවීම් කටයුතු සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනිනිවීම් ඒකකය පැමිණ තිබුණි. සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව නවගමුව […]
දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල බදු ගැන ඔබ නොදන්න කතාවක්

ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියාසිටියේය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මම රුපියල් 100ක් දැම්මොත් එකෙන් කීයක් බදු […]
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමාවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි. උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.ෙ මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින […]