රන්වලටත් කැළණියෙන් උපාධියක් ඉල්ලගන්න..

දළ දේශීය නිෂ්පාදනයෙන් (GDP) 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීමේ සංකල්පයේ ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ හරිනි අමරසූරිය මැතිනිය අග්‍රාමාත්‍ය ධුරය හොබවන සහ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අවස්ථාවක ඒම වැය ශීර්ෂයේ අයවැය විවාදයට සහභාගී වීම සතුටට කරුණක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ සඳහන් කළාය. එක්සත් ජාතීන්ගෙන් ලැබුණු මෙම සංකල්පය දේශීයකරණය කරමින් මහාචාර්ය […]
ජනපති අනුරත් ෆේල්

ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ක්ලීන් ශ්‍රීලංකා ව්‍යාපෘතිය අසාර්ථකවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අදහස් දක්වා තිබේ. ඔහු මේ අදහස් දක්වා සිටියේ එක්සත් රාජධිනියේ පැවති ඉල්මහ විරු සමරු උළෙලක ප්‍රධාන දේශනය සිදුකරමිනි. එහිදි ඔහු පවසන්නේ “ක්ලීන් ශ්‍රීලංකා ” ආරම්භ කර ටික දවසකින් පොඩ්ඩක් දුර්වල වුණා” කියාය. එය මේ වන […]
පුරාවිද්‍යා පුවරු ඉවත් කළ සැකකරුවන් සිව්දෙනාටම ඇප

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සිව්දෙනෙකු අද (25 වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුවය. එහිදී වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් මහතා නියෝග කළේ සැකකරුවන් එක් […]
“පාර්ලිමේන්තු සේවිකාවට කිසිදු ලිංගික හිංසනයක් සිදුවී නැහැ”

පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (24) කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ. පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවකට ලිංගික හිංසන සිදු වූවායැයි 2025.01.07 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් […]
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා දෙසැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය […]
දිනුවොත් ගොඩ – නැත්නම් අද ගෙදර

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙයි. රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්වුණි. ඒ අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය […]
මාධ්‍ය මර්දනය එරෙහිව නාමල්ගෙන් නිවේදනයක්

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. නිවේනදයක් නිතුක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවය. මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් […]
ඇනලොග් රූපවාහිනී නාලිකා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, භෞමික ඇනලොග් රූපවාහිනී නාලිකා ක්‍රියාත්මක කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකාව නිල වශයෙන් අත්හිටුවා තිබේ. වර්තමානයේ, රජය සතු විකාශකයින් පස් දෙනෙකු ඇතුළුව රූපවාහිනී නාලිකා 24 ක්, පවතින ඇනලොග් භෞමික පද්ධතිය භාවිතා කරන ආයතන 16 කට […]
ආණ්ඩුව නෑ කිව්වට පොලිස් වාර්තාවක් ගන්න සිවිල් ආරක්ෂක කමිටු අනුමැතිය අවශ්‍යයි

පොලිස් වාර්තාවක් ලබා ගැනීමේදී සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ සහතිකය අවශ්‍ය බවට වන කරුණ සනාථ කිරීම සඳහා අදාල ලිපි ලේඛන විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කිරීමට යොමු කළේය. සිවිල් ආරක්ෂක කමිටුවේ සහතිකය සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතද දැඩි සංවාදයක් ඇතිවී තිබූ අතර ආණ්ඩු පක්ෂය දිගින් දිගටම කියා සිටියේ පොලිස් වාර්තාව ලබා […]
උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවෙලා..

මෙවර අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යා විභාගය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් බරපතල චෝදනාවක් එල්ල කර ඇති අතර, එම ප්‍රශ්න පත්‍ර නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් හරහා කාන්දු වී ඇති බවට චෝදනා කර ඇත. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ විභාග ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධ උපකාරක පන්තියකින් ආරම්භ වී ඇති බවත්, සැබෑ උසස් පෙළ ආර්ථික විද්‍යා […]