විධායක ජනාධිපති ක්රමය වෙනස් කරන සංකල්ප පත්රිකාව කැබිනට්ටුවට

විධායක ජනාධිපති ක්රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය මේ බව සඳහන් කළේ, ඊයේ (දෙසැ. 19) පාර්ලිමේන්තුවේදී ය. පෙර නව ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්පාදනය කිරීමෙන් සඳහා පත් කරන ලද කමිටු වල වාර්තා හා අනෙකුත් ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රසංස්කරණ යෝජනා සලකා බලමින් සිටින අතර මූලික සංකල්ප පත්රිකාවක් අමාත්ය […]
දින 23කට පසු බදුල්ලෙන් ගමන් ඇරඹූ ‘උඩරට මැණිකේ’

‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය. මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් […]
”රංවල බීලා නෑ..” – උදේ අධිකරණයට නොදුන් රස පරීක්ෂක වාර්තාව රෑ එයි

හිටපු කථානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල පැදවූ ජීප් රථය මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (19) මහර අංක 02 අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. සැකකාර පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ […]
අද පෙරවරුවේ කොළඹ නගර රැසකට පැය 8ක ජල කප්පාදුවක්

කොළඹ නගරය සහ තදාසන්න ප්රදේශ රැසකට අද (20) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මගින් සිදුකරනු ලබන මාර්ග පවිත්ර කිරීමේ සහ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්. […]