ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු […]
Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකරගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අද (18) පවත්වන ලද සංඛ්‍යාත අලෙවි කිරීමේ වෙන්දේසියේදී.
විස්සයි20 ලෝක කුසලානයේ ඉන්දීය සංචිතය නම් කෙරේ

එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය අද (20) පස්වරුවේ නම් කළේය. සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 15ක සංචිතයක් මේ සඳහා නම්කර ඇති අතර, එම සංචිතයෙන් උපනායක ශුබ්මන් ගිල් ඉවත්කර ඇත. මේ වනවිට විස්සයි20 තරග බිමේ පසුබෑමකට ලක්ව ඇති ගිල් අවසන් ඉනිම 15 තුළ එක් අර්ධ ශතකයක් හෝ රැස්කර නොමැත. ඒ අනුව අක්ෂාර් පටෙල්ට උපනායකත්වය […]
ඉතිහාසයේ දැවැන්තම වෙනසකට සැරසෙන ඔස්කාර් උළෙල

දශක ගණනාවක් පුරා රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය වූ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල, 2029 වසරේ සිට සම්ප්‍රදායික රූපවාහිනී විකාශනයෙන් ඉවත් වී YouTube හරහා පමණක් විකාශනය කිරීමට තීරණය කර තිබෙනවා. ඇකඩමි ආයතනය සහ ගූගල් සමාගමට අයත් යූටියුබ් ආයතනය අතර ඇති වූ නව ගිවිසුම් ගතවීම මීට හේතුවයි. ඒ සමග 1976 වසරේ සිට අඛණ්ඩව ඔස්කාර් උළෙල […]
කිසිදා ‘ටයිටැනික්’ නොබැලූ ජැක්

ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ, සිය වසර 35ක රංගන ජීවිතයේ අතිසාර්ථකම සිනමා නිර්මාණය වන ‘ටයිටැනික්’ (Titanic) චිත්‍රපටය මෙතෙක් නරඹා නොමැති බව පවසා තිබෙනවා. ඔහුගේ එම හෙළිදරව්වත් සමග රසිකයන් දැඩි මවිතයකට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වනවිට 51 වන වියේ පසුවන මෙම ඔස්කාර් සම්මානලාභී ඔහු, Variety සඟරාවේ ‘Actors on Actors’ වැඩසටහන […]
“මාලිමාව ආණ්ඩුව වදපු නයි පැටියා හෙට මුළු සමාජයටම දෂ්ට කරනවා”

ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් අලුතින් හඳුන්වා දීමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, කාලයක් තිස්සේ විලි රුදාවෙන් පසුව බිහි කළ “නයි පැටියෙකු” වැනි බවත්, ඌ ලොකු මහත් වූ පසු මුළු මහත් සමාජයටම දෂ්ට කරනු ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව ප්‍රකාශ කළේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මර්දන […]
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද අනුමත කර ඇත. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිපුරක ඇස්තමේන්තුව පෙරේදා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊයේ (19) සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව […]
ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය

ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ඊයේ (19) පැවති දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා, මෙලෙස අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ […]
මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්

මාන් ෆාමසූටිකල්ස් (Maan Pharmaceuticals Ltd) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද, වමනය පාලනය සඳහා භාවිත කරන “ඔන්ඩන්සෙට්‍රෝන්” (Ondansetron Injection USP 8mg/4ml) එන්නත් කාණ්ඩ හතරක් (04) විමර්ශන කටයුතු අවසන් වන තෙක් භාවිතයෙන් අත්හිටුවීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. මෙම තීරණය සම්බන්ධයෙන් නිෂ්පාදිත සමාගම විසින් 2025 දෙසැම්බර් 19 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු මෙරට ඉහළම […]
“නිල්වලා ගඟ නිදි කරවපු බිග් කුච්චන් අනිත් ගංගා ටික නිදි නොකළේ ඇයි ?”

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නිල්වලා ගඟ “නිදි කරවූවා” සේ මල්වතු ඔය, කලා ඔය සහ මහවැලි ගඟ ද නිදි කරවන්නට කටයුතු කළ යුතුව තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය. පවතින ගංවතුර ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි උපහාසයට ලක් කරමින් පාර්ලිමේන්තුව අමතා මෙලෙස චෝදනා එල්ල කළේය. හර්ෂණ රාජකරුණා […]