ඉරානයේ විරෝධතා දරුණු අතට

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්රියාත්මක විරෝධතා මේ වනවිට ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්රමාණයක පැතිරී ඇති බවය. මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ […]
විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව අද කතානායකට

අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කතානායක වෛද්ය ජගත් වික්රමරත්න වෙත භාරදීමට නියමිතව තිබෙනවා. අධ්යාපන ප්රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ ප්රශ්නගත 6 ශ්රේණිය ඉංග්රිසි මොඩියුලය සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කළ අතර, ඊට අත්සන් ලබාගැනීම පෙරේදා විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ […]
“මේ වෙබ් ලින්ක් එකට යන්න කියලා පොතේ කොතනකවත් කියලා නෑ හාමුදුරුවනේ..”

නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ හය වසර විෂය නිර්දේශයේ ඉංග්රීසි මොඩියුලයේ ඇත්තේ විමසා තේරුම් ගැනීම පිළිබඳ අභ්යාසයක් බව අධ්යාපන ඇමතිනි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. නව අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. වෙබ් අඩවියක නම සඳහන් වුවද එම අඩවියට යන්නැයි කොතැනකවත් කියා නැති බවද ඇය […]
EPF හා ETF වෙනුවට විශ්රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්ය බව කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අද (09) මාධ්ය වෙත ප්රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය. මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා […]
බදුල්ල දිස්ත්රික්කයේ පාසල්වලට හදිසි නිවාඩුවක්

බදුල්ල දිස්ත්රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්යාපන අධ්යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් […]