GMOA අද සිට අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයක

අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ක්රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්රියාත්මක කරන බවය. ඒ අනුව, 01.සායන හා බාහිර රෝගී ප්රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම 02. රෝහල් […]