දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අත්හිටුවයි

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කළේය. එහි ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව […]

“අපිට කහකඩයා, තට්ටයා, මුඩු මහණා කියනවා…”

වර්තමාන රජය මාක්ස්වාදය කරපින්නාගත් පිරිසක් බවත්, ඔවුන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් කරමින් ආගම් අහෝසි කිරීමට උත්සාහ කරන බවත් පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ, මෙම තත්ත්වයට එරෙහිව සියලුම නිකායන් නියෝජනය කරන මහා සංඝරත්නය ලබන 20 වැනි සිකුරාදා කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයට රැස්වන […]

විජිත් විජයමුණි FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව මෙලෙස කැඳවා තිබූ බවයි.

“අකුරේගොඩ වෙඩි තැබුවේ අධ්‍ආරක්ෂක කලාපයක නොවෙයි..”

අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.  එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පලකරන […]

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන පොහොට්ටුවේ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, අදාළ වර්තමාන රජය විසින් රටේ ජාතික ආරක්ෂාව හා ජන ජීවිතයේ සුරක්ෂිතතාව ඉතා දරුණු ලෙස බිඳ දමා ඇති බවයි. සෑම දිනකම සාහසිකයින්ගේ වෙඩි පහරින් මියයාම් සහ සිද්ධිය සිදුවී […]

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත. අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් පිළිගැනීම […]

කුලී නිවාස පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 වගන්තිය යටතේ අභියෝගයට ලක් කරන ලද පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ කුලී අවලංගු කිරීමේ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පෙබරවාරි 6 වන දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට ලබාදුන් තොරතුරු මත පදනම්ව, පනත් කෙටුම්පත් […]

“රනිල් ලැට් එකට ගියෙත් ජනාධිපති විදියට..”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීති බලධාරීන් කටයුතු කරන ආකාරය දෙස බලන විට ඔවුන් මේ වන විටත් “නාන නෑම බොහොම” බවත් රනිල් වික්‍රමසිංහ යනු නීතිය පිළිබඳ පට්ට දැනුමක් ඇති ලේසි මිනිසෙක්  නොවන බවත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රූපවාහිනී නාලිකාවක ඊයේ (16)  පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, […]

වාර්තා පොත් අලුත් කළ මුලු රටක පැතුම

– මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය. – පැතුම්ගේ විස්සයි20 ඉනිමේ දෙවැනි ශතකය. – ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් නොදැවී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව. – විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය. – විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු. – විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු […]

අකුරේගොඩ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ආධාර අනුබලදීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හතරදෙනා අතර, එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සිටින බවට පොලිසිය පවසනවා. අවුරුදු 20 සහ 24 යන වයස්වල පසු වන මෙම සැකකරුවන් දෙදෙනා මේ සඳහා මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන ”මල්වානේ ටුටූ“ සහ ”මෝදර නිපුන“ නැමැත්තන් දෙදෙනා බවටයි […]