මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ විවාදය අද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (17) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම්දෙන්නේ, අද පෙරවරු 11.30ට ආරම්භ වන මෙම විවාදය පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බවයි. පෙබරවාරි මාසයේ දෙවන පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ […]
2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඉන් 382,249දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ. පෞද්ගලික අයදුම්කරුවන් 69,214 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර විභාග කටයුතු […]