“විජේවීරගේ සහ ප්රභාකරන්ගේ කෞතුකාගාරයක් හදන්න..”

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පිළිරුවක් මෙන්ම එල්.ටී.ටී.ර්ර්. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ පිළිරුවක් ජනාධිපති ලේකම් කාර්යාල තුළ ඉදිකරන මෙන් තමා ඉල්ලා සිටින බව උන්වහන්සේ මෙම අදහස් පල කළේ, (07) කැඳවා තිබූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි. එම දෙදෙනාම මෙරට විනාශ කරා ඇඳ දැමූ පුද්ගලයින් නමුත්, මොවුන් දෙදෙනාගේ පිළිරුවක් කෞතුතුකාගාරයක් තුළ සෑදිමට අවසර ලබාදෙන ලෙසද […]
පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාගැනීමට අවශ්ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමුකර තොරතුරු රැස්කරන මෙන් පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. ඒ අනුව මෙරට තුළ ඩ්රෝන යානා/නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, […]
“ඇයට හිමි ගරුත්වය ලබා දෙමු..”

කාන්තාවන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසීකම් යන ක්ෂේත්ර තුළ සාධාරණත්වය ඉටුවන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ ජාත්යන්තර කාන්තා දින තේමව අනුව සියලු කාන්තාවන් සඳහා අයිතිවාසිකම් යුක්තිය සහ ක්රියාමාර්ග සැලසීම බවත් එම […]
“ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි..”

ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය. මෙරට ජනගහණයෙන් සියයට 52ක් නියෝජනය කරන […]
සුවය ලැබූ නාවිකයින් කොග්ගල ගුවන් හමුදා කඳවුරට

ප්රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ. පසුගිය මාර්තු 4 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය. […]
ජාත්යන්තර කාන්තා දිනය අදයි

ජාත්යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්රහණ ඇගයීමටත්, ස්ත්රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම දිනය වෙන් කර ඇත. මෙය හුදෙක් සැමරුමක් පමණක් නොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ ව්යාපාරයක්ද වේ. පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින අමෙරිකාවේදී සමරා ඇති අතර 1910දී ජර්මානු […]