දුෂ්‍යන්ත වීරමන්ට වාරණ නියෝගයක්

ගායන ශිල්පී දුෂ්‍යන්ත වීරමන් මහතාට එරෙහිව “නෙලුම් විලෙන් පැන” යනතය ගායනා කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අද (27) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම ගීතයේ තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද පැමිණිලිකාර සංගීතඥ රවිහන්ස වැටකේපොත මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම නිර්මාණය වෙනත් කිසිදු තෙවන පාර්ශවයකට ලබා දීම ද මෙම නියෝගය මගින් තහනම් කරනු […]
බදාදා දිනවල ටියුෂන් පැවැත්වීම ගැන දැනුම්දීමක්

සතියේ සෑම බදාදා දිනම සියළුම ආකාරයේ උපකාරක පන්ති අත්හිටුවන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේවෙතත්, එය කිසිලෙසක නියෝගයක් නොවන බවද ඔහු පැහැදිලි කර ඇත. බදාදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර […]
වැලිබල් ෆිනෑන්ස් වෙතින් රු. බිලියන 2.12ක හිමිකම් නිකුතුවක්

වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී (Vallibel Finance PLC), සිය නව සාමාන්‍ය ඡන්ද හිමිකම් සහිත කොටස් නිකුත් කිරීම තුළින් රු. බිලියන 2.12ක පමණ මුදලක් එක් රැස් කර ගැනීමට අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත. මෙම උපායමාර්ගික ක්‍රියාමාර්ගය ඔස්සේ සමාගමේ පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීමට වගේම ඊළඟ අදියර ශක්තිමත් සහ ප්‍රසාරණය කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය පදනම සැකසීමටද අපේක්ෂා […]
“වත්මන් CID අධ්‍යක්ෂක ශානි එම තනතුරට ඒමට මාස 02කට කළින් දේශපාලනය කළා..”

රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අප්‍රේල් 22 වැනිදා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මෙහස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) නියෝග කළේය. 2018 වසරේ නොවැම්බර් 29 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීම […]
මිලියන 75 ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට අධිකරණ නියෝගයක්

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක (කෝටි 7.5) මුදලක් රජයට ගෙවිය යුතු බවත් නඩු […]
බලශක්ති ඇමති කුමාර ජයකොඩි අධිකරණයට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහායි.