සහන පැකේජයක් ඉදිරිපත් කරන්න අනුර අද දවල් පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට ඇති ආර්ථික අර්බුදය වෙනුවෙන් සකස් කළ නව සහන පැකේජයක් ඉදිරිපත් කිරීම සදහා අප්‍රේල් 7 වැනිදා හෙවත් අද දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. ඒ පිළිබද සභානායක බිමල් රත්නායක මෙසේ පාර්ලිමේන්තුව දැනුවත් කරන ලදී. ‘කැබිනට් මණ්ඩලයේදී අලුත් ආර්ථික සහන පැකේජයක් යෝජනා කළා. තෙල් මිල සම්බන්ධයෙන් උපාලි පන්නිල ඇමතිතුමාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවකුත් […]
සයිනොපෙක් සුපර් ඩීසල් මිල තවත් ඉහළට

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දමා ඇති බවය. ඒ අනුව රුපියල් 572ක්ව පැවති සයිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් වී තිබේ. කෙසේවෙතත් ඔක්ටේන් 92 , 95 පෙට්‍රල් […]