චොකා මල්ලිට ඇප

නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර “චොකා මල්ලි” ඇප මත මුදාහැර තිබේ. මෙම සැකකරු අද (22) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය විසින් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් […]
“එකෙකුට ෂොට් එක දීලා තියෙන්නේ.. ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා..”

තම වත්කම් ප්‍රකාශනය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු වාර්තාවක් මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත්කර ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. පැමිණිල්ලට අනුව, මෙම ගැටළුව අමාත්‍යවරයා විසින් 2024/25 සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් මත පදනම්ව එම ආයතනය විසින් විකාශනය […]
ෂම්මිට වහාම ඉල්ලා අස්වන්නැයි ජනපති දැනුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “ඒකාධිපති පාලකයා” ලෙස හැඳින්වෙන ශම්මි සිල්වාට වහාම ඉවත් වන ලෙස නියෝග කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත විශේෂ මාධ්‍ය වාර්තාවකින් කියා තිබේ. මේ හේතුවෙන් දිවයිනේ දූෂණ විරෝධී ක්‍රියාකාරීන්ට සහ දැඩි ක්‍රිකට් ලෝලීන්ට සැනසුම් සුසුමක් හෙළීමට අවස්ථාව උදා වී තිබේ. ඩේලි මිරර් (Daily Mirror) පුවත්පතට දැනගන්නට ලැබී ඇති පරිදි, […]
ඥාණසාර හිමි ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන “රංගනයන්” නතර කර, ඒ වෙනුවට විමර්ශන කටයුතු ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට භාර දෙන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු වගකිවයුතු සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී. කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන සිංහල ජාතිකවාදී කදවුර මෙරට සිදු වූ බව කියන යුධ […]
“ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ආරක්ෂාව දෙනවා.. රනිල් ගත්තම මොකද..?”

අතිශය බරපතල අපරාධ නඩු සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාග කළ යුතුද යන්න තීරණය කිරීමේ පූර්ණ අභිමතය ඇත්තේ අග්‍රවිනිශ්චයකාරවරයාට පමණක් බවත්, වෙනත් කිසිදු පාර්ශ්වයකට ඒ පිළිබඳ තීරණය කළ නොහැකි බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරවරයා මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති පසුබිමක, තුන්වන […]
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් […]