“මාස 3කින් ගල් අඟුරු චෝදනා වලින් නිදහස් වෙනවා.. අපේ පිරිසිදුකම ගැන ලෙයින් සහතික වෙනවා”

පසුගිය කාලසීමාව පුරා දැඩි කතාබහට ලක්වූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධ වංචා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද පූර්ණ අධිකරණ බලය සහිත ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව ඉදිරි මාස තුන ඇතුළත නිකුත් වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මාතර දී පැවති මැයි දින රැලිය අමතමින් ඔහු […]

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට

මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා. ඒ අනුව, එහි පවතින පරිගණක, ලැප්ටොප් වර්ගයේ පරිගණක, දුරකථන, සිම් කාඩ්පත් ඇතුලු‍ ඉලෙක්ට්‍රොනික අයිතම පරීක්ෂාවට ලක්කරන බවයි අප වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ […]

මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක්

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි.  ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍ර සඳහා බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති […]

පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන නිලන්තගේ WhatsApp පණිවිඩය එළියට

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමට පෙර විදෙස් බුද්ධි අංශ නියෝජිතයකු මගින් ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු ලබාගෙන, එවක බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට නව අනාවරණයක් සිදුව තිබේ. ඒ අනුව, එම තොරතුරු ඇතුළත් වට්ස්ඇප් පණිවිඩයක් එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත යවා ඇති අතර, එය මේ වන විට මාධ්‍ය වෙත […]

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ. ප්‍රතිඵල වාර්තා අනුව තමිලග වෙට්‍රි කලගම් පක්ෂය නියෝජනය කළ ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණ ගෙන ඇත. ඒ අනුව මේ වන විට ඔහුගේ පක්ෂය විසින් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ටාස 234න් 107ක් දිනා පෙරමුණට පත්ව ඇත. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර […]