ගුටිකෑවා කියපු ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්

තමන්ට පහර දී ඇති බවත්, ඒ හේතුවෙන් තමන් රෝහල් ගතව සිටින බවත් පවසමින් පක්ෂ කාර්යාලය කේන්ද්‍ර කරගෙන පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, මෙම අසත්‍ය පුවත් පතුරුවන පිරිස් දේශපාලනිකව අවතැන් වූ බංකොලොත් මානසික ලෙඩ්ඩු පිරිසක් බවයි. කිසියම් පිරිසක් රාත්‍රියට […]

බහාලුම් 323ට වරදකරු වෙන අය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

කොළඹ වරායේ පැවති බහාලුම් තදබදයට විසඳුම් ලෙස කිසිදු පරීක්ෂාවකින් තොරව බහාලුම් 300කට අධික ප්‍රමාණයක් නිදහස් කිරීමට උපදෙස් දීම හරහා සිදුව ඇති බරපතළ අවදානමේ වගකීම වත්මන් රජය සෘජුවම භාරගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ (09) සිය යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් ඒ මහතා කියා සිටියේ, මෙම ක්‍රියාවලිය […]

“මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න..”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මීළඟ අරගලය කුමක්දැයි ආණ්ඩුවට බලාගත හැකි වනු ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, මනෝජ් ගමගේ මහතා පවසනවා. ඊයේ (09) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී […]