අමරකීර්ති ඝාතන නඩුවේ වරදකරුවෙක් හදිසියේ ජීවිතක්ෂයට

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලක තෙවන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි 28 හැවිරිදි සුපුන් තරිඳු සුනිල් රත්න යන පුද්ගලයායි. මරණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔහු මිය […]
“නයා සහ මුගටියා දැන් එකම පිඟානේ…”

ජීවිතේ කිසිදා එකට වාඩිවී දේශපාලනය නොකළ පිරිස් පවා මේ වන විට එකම කඳවුරකට එක්වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ “හොරුත් බොරුත් එක මිටකට පරදවමු” යන මැයෙන් පැවති රැස්වීමකට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉස්සර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබූ දේශපාලන […]
රාජපක්ෂලාගේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන්නේ ඇයි..?

රාජපක්ෂ පවුලේ පාලන සමය තුළ සිදුවූ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය හාස්‍යජනක බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ සඳහන් කරයි. ඒ අනුව එම පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා මේ බව සඳහන් කර ඇත්තේ හැටන් නගරයේදී පැවැත්වූ මාධ්‍ය […]
උදය ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) හමුවට කැඳවා තිබේ. ඒ, මෑතකදී ඔහු විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය. මහනුවර ඓතිහාසික ඇසළ දළඳා පෙරහැර ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට ගම්මන්පිලපසුගියදා අනාවරණය […]
කපිල චන්ද්‍රසේනගේ ගෙල සිර වූ කරපටියෙන් තොරතුරු රැසක් හෙළි වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියයෑම කල්තියාම සැලසුම් කරගෙන සිට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති. විමර්ශන නිලධාරීන්ගේ මෙම සැකයට හේතුවී ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලා ගැනීමට යොදාගත් පටිය බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසේ සිට කොල්ලුපිටියේ නිවස වෙත සේවකයකු ලවා ඉකුත් 7 වැනිදා දහවල් ගෙන්වාගෙන ඇති බව […]
“2029 දී නාමල් ජනාධිපති කරන්න ඕන සැලසුම් හදලා ඉවරයි..”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් දැඩි ලෙස විවේචනය කළා. උන්වහන්සේ අවධාරණය කරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පීඩා කිරීමට හෝ ඔහුව දේශපාලනිකව හුදකලා කිරීමට ආණ්ඩුව දරන උත්සාහයන් කිසිසේත් සාර්ථක නොවන බවයි. “අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි. ආණ්ඩුව හිතනවා නම් එතුමාගේ නිල නිවාස ආපසු අරගෙන, ආරක්ෂාව […]
ලොකු පුටු බේරා වරද පද්ධතිය මත පටවලා..?

මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා එල්ල කරයි. පිටු 8 කින් සමන්විත මෙම වාර්තාව මඟින් ඉහළ නිලධාරීන් ආරක්ෂා කර, වරද පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධති මත පැටවීමට උත්සාහ කර ඇති බව එම සංවිධානය […]
ඒකක 180ට වැඩි නම් අද සිට විදුලි සැර වදී

මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය. එහිදී සියයට 8ත් – සියයට 14.4ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහල දැමීමට පියවර ගැනුණි. […]