”මිනිස්සු පුතාට මෙච්චර ආදරෙයි නම් වදාපු අම්මාට කොච්චර වේදනා ඇද්ද?”

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේට එරෙහිව සිදුවන බව පැවසෙන කෲර සහ අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් අද (08) ආරම්භ කළ අඛන්ඩ සත්‍යග්‍රහය පවැත්වෙන ස්ථනායට සලේගේ මව පැමිණියා. එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මගේ පුතා වෙනුවෙන් කරන දේවල් වලට මගේ ළමයාව […]
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 115ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා. මෙම තරගයේදී දීර්ඝ කාලයකට පසු එංගලන්ත සංචිතයට නැවත කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ගේ (Ollie Robinson) දක්ෂ පන්දු යැවීම එංගලන්ත ජයග්‍රහණය වඩාත් පහසු කිරීමට හේතු වුණා. නවසීලන්තය ලැබූ මෙම දරුණු ටෙස්ට් පරාජයත් සමඟ […]
සලේ වෙනුවෙන් පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය. මේ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජතයින් රැසක් එක්ව සිටිහය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ […]
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුට ප්‍රතිකාර ලබා දෙන බව සහ තමන්ට සහ දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබා […]