“ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ”

ත්‍රස්ත මර්දන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු සඳහන් කළේ සුරේෂ් සලේ මහතා හමුදා නිලධාරියෙකු ලෙස නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පිළිපදින පුද්ගලයෙකු ලෙස කටයුතු කළ බවය. සලේ මහතා සිදු කළ සියලු ක්‍රියාකාරකම් […]
සලේ තවදුරටත් ආහාර වර්ජනයේ

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ. පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ […]
සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්

දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ. නඩු විභාගයකින් අනතුරුව […]