සැප්තැම්බර් තෙල් සහනාධාරය ජූනිවලින් ලෙෆ්ට්?

රජය විසින් ඉන්ධන සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 57ක සහනාධාර මුදල ලබන සැප්තැම්බර් මාසය වන තෙක් පවතිනු ඇතැයි අපේක්ෂා කළද, වත්මන් අධික පිරිවැය සහ ප්‍රවණතාව අනුව එළඹෙන ජූනි මාසය අවසන් වන විට එම මුදල සම්පූර්ණයෙන්ම වැය වී සහනාධාරය අහෝසි වීමේ  අවදානමක් ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණු ඉන්ධන […]

“සුරේෂ් සලේව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් කාරයගේ බඩ පිරෙන්නේ නෑ..”

සුරේෂ් සලේව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් කාරයගේ බඩ පිරෙන්නේ නෑ වෛද්‍ය අර්චුනා ආණ්ඩුවට බනී මේ ආණ්ඩුව මේ විදිහට ගියොත් අවසානයේ 10 ක් වත් ඉතුරු නොවන බවත් සුරේශ් සලේව හිරේ දැන්මා කියලා ත්‍රීවීල් එලවන මනුශ්‍යගෙ බඩ පිරෙන්නේ නැති බවත් මෙහෙම ප්‍රණාම වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා සදහන් කර තිබේ. මෙම අවස්ථාවට හිටපු ජනපති […]

FBI, Interpol, Scotlandyard, AFU අලුත් පාස්කු මහ මොලකරු ඉල්ලයි..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි. […]

සහරාන්ගේ ලෝයර් මෛත්‍රී ගුණරත්නද..?

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහ්රාන් හෂීම්ගේ නීතිඥවරයා ලෙස තමන් කටයුතු කර ඇති බවට මාධ්‍යවේදීන් පිරිසක් විසින් ගෙනයනු ලබන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.  මාධ්‍යවේදීන් යැයි කියාගන්නා කිහිප දෙනෙකු විසින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ඒ මහතා පවසයි. […]

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම්ට එරට පොලීසියෙන් ගුටි පූජාවක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරුණු සහ අමානුෂික පහරදී ඇති බව එරට මාධ්‍ය පවසයි. ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි සේ කැලඹීමකට ලක්ව තිබේ. තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් […]

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සාමාන්‍ය සැකකරුවකු සේ සලකා නීතියේ සමානාත්මතාවය ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කර සිටින බව සඳහන් කරමින් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා. මතුව ඇති චෝදනා පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් විසින් පළ කරනු ලබන අද්භූත නිහැඬියාව […]