ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා පදනම් වී ඇත්තේ 2024 ඔක්තෝබර් 11 වන දින සමාජය හා සාමයික කේන්ද්‍රයේ […]
ජුනි 30ට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් දඩ

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු දෙනා සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි 30 වනදාට පෙර මධ්‍ය ගත ඉලොට්‍රොනික් පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් අදාළ වර්ෂයේ […]
“මැරුනත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ කියන ස්ථාවරයේ තමයි සලේ ඉන්නේ..”

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේ වන විට දැඩි ලෙස රෝගාතුරව පසුවන බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඊයේ (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. සුරේෂ් සලේ මහතාගේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් […]
අධිවේගයේ ආසන පටි නීතිය ගැන වැදගත් නිවේදනයක්

එළැඹෙන 20 වැනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කරන්නේ. රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එම නීතිය ක්‍රියාත්මක […]
යෝෂිත අභියාචනාධිකරණයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (16) විභාගයට ගන්නා බැවින් එයට සහභාගී වීම සඳහා ඔහු මෙලස […]
FIFA එකෙන් ‘Levi’s’ ලාංඡනය වහලා..

ලෝක ප්‍රකට ‘ලෙවීස්’ (Levi’s) සමාගම, ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් අතරතුර පැනවුණු අසාමාන්‍ය සන්නාම සීමා කිරීමක් තමන්ට වාසිදායක ලෙස සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති කිරීමට උපයෝගී කරගෙන තිබෙනවා. 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග පැවැත්වෙන කැලිෆෝනියාවේ පිහිටි ‘ලෙවීස් ක්‍රීඩාංගණයේ’ (Levi’s Stadium) ප්‍රදර්ශනය කර ඇති ලෙවීස් සමාගමේ නිල ලාංඡනය වසා දමන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) […]
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක්

රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද (16) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවන බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]
“එල් නිනෝ ආවොත් එක්කෝ ලයිට් කපනවා, නැත්නම් බිල වැඩි කරනවා..”

ඉදිරියේදී රට තුළ දරුණු නියඟ තත්ත්වයක් ඇති වුවහොත් රජය සහ මහජනතාව හමුවේ පවතින්නේ විකල්ප දෙකක් පමණක් බවත්, ඉන් පළමුවැන්න විදුලිය කපා හැර කළුවරේ සිටීම හෝ දෙවැන්න වැඩි පිරිවැයක් දරා විදුලිය ලබාගැනීම බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ස්වභාවික හේතූන් මත පාලනය කරගත නොහැකි නියඟ තත්ත්වයක් මතු වුවහොත්, […]