බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය. මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත්ය. මේ අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ […]
“මම Facebook යන්නේ නැත්තේ ඒකේ ඉන්නේ මෝඩයෝ නිසා..”

වත්මන් රජය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියලු බලවේග එකට එකතු විය යුතු බවත්, එම කණ්ඩායම් අතර ජාතිවාදීව සිතන, හොරු, මංකොල්ලකාරයෝ හෝ දූෂණ චෝදනා ඇති පිරිස් සිටිය හැකි බවත් යනුවෙන් මෑතකදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක කළ ප්රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (05) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින […]
බැසිල් ලංකාවට එන දවස ගැන මහින්ද කතා කරයි

වත්මන් රජය අධිකරණ ක්රියාවලිය මුවාවෙන් සිදුකරනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ (05) මීරිගම පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව, මාධ්යවේදීන් නැඟූ ප්රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අධිකරණ ක්රියාවලිය මුවාවෙන් දේශපාලන පළිගැනීම් සිදුවන බවට ජනතාව චෝදනා කරන්නේ දැයි මාධ්යවේදියෙකු මෙහිදී ප්රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු […]
“තුන්වේලම බත් කන නිසා දියවැඩියා ලෙඩ්ඩු වැඩිවෙලා..”

ශ්රී ලංකාව මූලික වශයෙන් සහලින් ස්වයංපෝෂිත මට්ටමක පවතින නමුත්, රටේ ජනගහනයෙන් බහුතරයක් තුන්වේලම බත් අනුභව කිරීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඊයේ (05) මහනුවර පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා. මෙහිදී අමාත්යවරයා පෙන්වා දුන්නේ මෙරට පරිභෝජනය සඳහා බාස්මතී වැනි සහල් වර්ග ආනයනය කළ ද, […]
මීගමුව බන්ධනාගාරයේ යළිත් නොසන්සුන් තත්ත්වයක්

මීගමුව බන්ධගාරය තුළ යලි නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බව වාර්තා වේ. බන්ධාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර මේ වන විට මෙම උණුසුම් තත්වය ඇති වී ඇති බව වාර්තා වේ. පවතින නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්වය හමුවේ බන්ධාගාර නිලධාරීන් කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පැවසේ. මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (ජූලි 05) […]