“ඇති තරම් උද්ඝෝෂණ කරන්න. වී මිල වැඩි කරන්නේ නැහැ..”

දේශපාලන සටන්පාඨවලට හසුවී කොතෙක් උද්ඝෝෂණ සිදු කළද, වී සඳහා රජය නියම කර ඇති මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. රජය තීරණ ගනු ලබන්නේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයා ද යන දෙපාර්ශ්වයම පිළිබඳව අවධානය යොමු කරමින් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එබැවින්, විවිධ දේශපාලන සටන්පාඨවලට මුළාවෙමින් වී […]

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මරුට

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී සිදුවූ වෙඩි වැදීමකින් අද (17) ජීවිතක්ෂයට පත්ව තිබේ අද උදෑසන කාලයේදී සිදුවූ මෙම වෙඩි වැදීමෙන් ඒ මහතාව මුල්ලේරියාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව […]