71 කැරලිකරුවන්ටත් කතානායක පත්වීම් දීලා..?

කථානායකතුමාගේ අනග රැඟුම් සහ දූෂණ පිළිබඳ මාධ්‍යවලින් වාර්තා කළාම, තමන්ගේ රහස්‍ය තොරතුරු මාධ්‍යවලට හෙළිදරව් වුණේ කොහොමද කියලා බලන්න විමර්ශනයක් සිදු කරන්නැයි පාර්ලිමේන්තුවේ කථානායකතුමා මහලේකම්තුමියට නියෝගයක් ලබා දුන්නා. ඒ නියෝගයට පින්සිදු වෙන්න, කථානායකතුමාට එරෙහිව මාධ්‍ය කරපු චෝදනාවලට සාක්ෂි අද අපි අතට ලැබිලා තිබෙනවා. මේ විමර්ශන වාර්තාව නම් කරලා තිබෙන්නේ “කථානායකවරයා පිළිබඳ රහස්‍ය තොරතුරු මාධ්‍යයට හෙළිදරව් වීම […]

ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛ බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. ශ්‍රී […]

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය. 1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඒ මහතා, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර […]

“තව අවුරුදු 25කට අනුරට තරගයක් දෙන්න කවුරුත් නෑ.. තරගයක් දෙනවනම් මම වගේ සෙට් එකක් දිව්‍ය ලෝකයෙන් බහින්න ඕනේ..”

ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බලවේගය පරාජය කිරීමට නම් තමන් වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකක් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අරුණ ජයසේකර වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකකට හැර මාලිමාව පරාජය කළ හැකි වෙනත් කිසිදු බලවේගයක් නැති බව ඒ මහතා අවධාරණය කළේය. ඒ අනුව ඉදිරි වසර 25 තුළ අනුර කුමාර දිසානායක […]

වසර 16කට පසු ස්පාඤ්ඤය පාපන්දු ලොව රජුන් ලෙස කිරුළු පළඳී

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක්හි (MetLife Stadium) හිදී පැවැති මෙම තියුණු තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර, තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී […]