ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්..

විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ විශ්රාම වයස සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය වෙනුවෙන් අවශ්ය වුවහොත් ජනමත විචාරණයකට මුහුණ දීමට රජය පූර්ණ සූදානමකින් පසුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණි විජේසිංහ මහත්මිය පවසයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරිය කියා සිටියේ, 2022 වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් පදනම් […]
අකිලගේ ජීවිතය අනතුරේ ?

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් එම පක්ෂය බන්ධනාගාර බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ සඳහන් කර ඇත්තේ අගෝස්තු 18 වන දින දක්වා […]
ශිෂ්යත්ව විභාගය පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්විණි. එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ දිවයින පුරා පිහිටි විභාග මධ්යස්ථාන 2,723කදී මෙවර පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය පැවැත්වෙන බවය. මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල […]