“සාගරට ඇති චෝදනා අපැහැදිලියි..” : අධිකරණයේදී සිදු වූ දේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට එල්ල වී ඇති චෝදනා අපැහැදිලි බව ප්‍රකාශ කරමින්, ඔහුව ඇප මත මුදා හරින ලෙස කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. පිටු 17 කින් යුත් නියෝගය ප්‍රකාශයට පත් කරමින්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහුව මුදා හරින […]
“COVID නිසා බලහත්කාරයෙන් සිදු කරන ලද ආදාහනයන් හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව විඳින වේදනාව අපට හොදට තේරෙනවා..”

කොවිඩ්-19 වසංගත සමයේදී කොවිඩ් ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව තුළ හටගත් දැඩි වේදනාව සහ කම්පනය තමන් ඇතුළු පක්ෂයට හොඳින් අවබෝධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ එළුවාපිටිය කොට්ඨාසයේ ජන හමුව අමතමින්. එහිදී […]
වෙඩි ප්‍රහාරයකට ලක් වූ කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන ඉඟියක්

2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළා. ඇය මේ බව සඳහන් කළේ,අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ඒ අනුව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 වැනිදා සිට 25 වැනිදා දක්වා සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ඇය සඳහන් […]
“රටට කෙලවෙනවා නම් විපක්ෂය සතුටු වෙන්න ඕනේ..”

ජනතාව ලබාදුන් ජනවරමට අනුව දූෂණය නැවැත්වීමටත්, හොරුන්ට දඬුවම් ලබාදීමටත් රජය කැපවී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර වංචාව වැනි රටට සහ ජනතාවට සිදුකළ අපරාධ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා යුක්තිය ඉටුකිරීමට රජය කටයුතු කරන බවයි. රාජ්‍ය බලය අවභාවිත කරමින් සිදුකළ දූෂණ හා වංචා […]
සාගර කාරියවසම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය. පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදුකිරීම, රජය සහ ජනාධිපතිවරයාව මහජනයා අතර, අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම යන චෝදනා යටතේ සාගර කාරියවසම් මහතාව මෙලෙස […]