“මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ..”

මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කරමින්, එය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදය මගින්ද මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව පැහැදිලි කර ඇති බවයි. මරණීය දණ්ඩනය මගින් මනුෂ්‍ය ජීවිතයේ ගරුත්වයට හානි වන බැවින්, එවැනි දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ ඉගැන්වීම් අනුව […]

ජනපති හා නීතිඥ සංගමය අතර හෙට විශේෂ සාකච්ඡාවක්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) ප.ව. 1ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධව සිය ස්ථාවරය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් මෙම විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ […]