නන්දා නම් මහා හඬ නිහඬ විය..

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා. 1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා. එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා […]
සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම […]
PHIලා හෙට සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට(21) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජේෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කිරීම සඳහා ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(19) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් […]
යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.