අලුත උපන් බිළිඳු ජීවිත රැසක් බිලිගත් පාකිස්තාන රෝහල් ගින්න

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ප්‍රධානතම රෝහලක අලුත උපන් බිළිඳුන් සඳහා වෙන්කර ඇති වාට්ටුවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් දරුවන් 13 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනයේ (PIMS) අලුත උපන් බිළිඳුන් රැකබලා ගන්නා ඒකකයක මෙම ගින්න හටගෙන ඇති බවයි. ගින්නට හේතුව අලුත උපන් බිළිඳුන්ගේ ඒකකය […]

“ලැබුණු බලය ආපහු දෙන්න වුණොත් දෙන්නේ මහජනතාවට පමණයි…”

තම රජයයට ලැබුණු ජනතා බලය ඉතාම පහසුවෙන් නැවත වරක් පැරණි දූෂිත, චෞර දේශපාලන කණ්ඩායමට ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නිලන්ති කොට්ටහච්චි මහත්මින පවසනවා. එසේම එම බලය ආපසු ලබා දෙන්නට අවශ්‍ය වුවහොත් මහජනතාව වෙතම ඉතාම ගෞරවයෙන් ලබා දෙන බවද, සිහින ජනාධිපතිවරුන්ට ඒ සඳහා අවස්ථාවක් නොමැති බවද ඇය ප්‍රකාශ කළා. නිලන්ති කොට්ටහච්චි මගත්මිය […]