කිරුළ ගැල වූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා නිදොස්කොට නිදහස්

2021 වසරේ පැවති විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර යන අයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නිදොස් කොට නිදහස් කර තිබෙනවා. දීර්ඝ කාලයක් පුරා විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් […]
“මිනිස්සු මේ තරම් රවට්ටන කෙනෙක් රටේ නායකකමට සුදුසුද.. පොඩි පච නම් හිත හදාගන්න තිබ්බා..”

මහජනතාව මෙතරම් අමු අමුවේ රවටමින් දැවැන්ත අසත්‍ය ප්‍රකාශ සිදු කරන පුද්ගලයෙකු රටේ නායකත්වයට සුදුසු දැයි තමන් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල ප්‍රසාද් සිරිවර්ධන මහතා කියා සිටියේ, සුළු අසත්‍යයක් පැවසුවහොත් හෝ එය සාධාරණීකරණය […]
කතානායක හුටපටේ ජාත්‍යත්තරයෙත් දිගහැරේ..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පාර්ලිමේන්තු කටයුතුවල අපක්ෂපාතීත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මැදිහත්වීම ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපියේ සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ නිල කටයුතුවලට අදාළව CIABOC විමර්ශනයක් සිදුවන බවට වාර්තා පවතින පසුබිමක, ඔහු […]
සැප්තැම්බර් අග ඉන්ධන මිල ඉහළට.. ?

ඉරාන – අමෙරිකා ගැටුම හේතුවෙන් මැදපෙරදිග ඇති වී ඇති තත්ත්වය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සළකා බලා එළඹෙන සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන බෙදාහැරීමේ සමාගම්හි පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අද (14) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු […]