විශ්ව කොඩිකාර කොකේන් ළග තබා ගැනීමට වරද පිළිගනී..

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් අද (17) මෙම දඩ නියම කර ඇති අතර, ඒ විශ්ව කොඩිකාර අධිකරණය හමුවේ අදාළ චෝදනාව පිළිගැනීමෙන් අනතුරුවයි. මෙම සිද්ධියට අදාළව විශ්ව කොඩිකාර ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්ත […]