“මාලිමාණ්ඩුව අරහත් ධජය ගැලෙවුවා.. මෙය ඉතිහාසගත කළු පැල්ලමක්..”

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව උන්වහන්සේට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 160 දෙනෙකු එක්ව බෞද්ධ ශාසනයට අදාළ “අරහත් ධජය” ගලවා දැමූ බවයි. ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම […]
මහනාහිමිවරුන්ගේ ලිපියට ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක්

ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් එම හිමිවරුන් නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡාවක් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇත. අද (ඔක්තෝබර් 08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර එහිදී සිරදඬුවම් හිමිවී තිබෙන ගලගොඩඅත්තේ ඥානසාර ගිහි ඇඳුමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහනායක […]
“අනෝජන්ගේ මරණ දඬුවම වහා අවලංගු කරන්න..” – ඇම්නෙස්ටි සංවිධානය –

සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි. මොහොමඩ් නබි තුමාට අපහාස කරන බවට […]
ඉන්දීය නළු නානා පටේකාර් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ සහ සම්මානනීය ඉන්දීය රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකර් මහතා ගෝවාහි පිහිටි සිය නිවසේදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 වන වියේ පසු වුණා. හෘදයාබාධය වැළඳීමත් සමඟ ඔහුව වහාම රෝහල්ගත කර ඇති අතර, එහිදී විනාඩි 45කට ආසන්න කාලයක් වෛද්‍යවරුන් ඔහුව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට දැඩි පරිශ්‍රමයක් […]
“කසාවතට අත තැබීම ගැන ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි..”

ගුරුවරුන් 20,000ක් බඳවා ගන්නා බවට ආණ්ඩුව පොරොන්දු වී තිබුණද, මේ වනතෙක් එම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාධුගොඩ මහතා ප්‍රකාශ කර තිබේ ඒ වගේම එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් “ඔබේ ආණ්ඩුව බලයට පත්වූ පසු ගුරුවරුන් 20,000ක් බඳවා ගන්නා බව ප්‍රකාශ කළා. නමුත් […]
ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පවසනවා. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ඇයව ලබන 13 වනදා […]