“හිටපු ජනපති මරන්න එක්නැලිගොඩ කතා කලා..”

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (09) කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබා දුන් නඩුවේ සිව්වන සාක්ෂිකරු වන හිටපු එල්ටිටිඊ සාමාජික සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට ප්‍රගීත් එක්නැලිගොඩ සාකච්ඡා කළ බව මහාධිකරණය හමුවේ කියා සිටියේය. ඔහුගේ සාක්ෂිය අද […]
ප්‍රගීත් ගැන කියන්න සුරේෂ් සලේ අධිකරණයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාව ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිලි පාර්ශවය ඊයේ (09) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන් බවට වාර්තා වී තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල […]
ඥානසාර හිමියන් වෙනුවෙන් “නිදහසේ පාද යාත්‍රාව” මහනුවරින් ඇරඹෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය. පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පවත්වන ලදී. මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස […]
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ”අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සහ ව්‍යුහමය වෙනස්කම් රැසක් සිදු […]