හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *