ජනපති අනුර අද රාත්‍රියේ ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) දින පස්වරු 08.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

මෙම විශේෂ ප්‍රකාශය මගින්, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම ව්‍යසනය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැක්ම ඉදිරිපත් කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *