RMV ලොක්කා CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහ මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *