අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතනයට සැකපිට 04ක් අත්අඩංගුවට

බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අකුරේගොඩ සුපිරි වෙළඳසලක වාහන අංගනයේදී මෝටර් රථයක සිටි යුවලකට තවත් මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය 13 වැනිදායි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *