දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව, මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *