ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායම සහභාගී වන තවත් තරගයන් අද (11) පැවැත්වෙනවා.

ඒ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.

තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වනවා.

ඉන්දියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමග කණ්ඩායම් 02කටම එක් ලකුණ බැගින් හිමිවුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *