අර්චුනාට වරෙන්තු

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (23) නියෝග කළා.

කොටුව පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා බලපෑම් කළ බවට වන නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති මන්ත්‍රිවරයා විවෘත අධිකරණයේ පෙනී සිටියේ නැති අතර, ඔහුට මහේස්ත්‍රාත්වරයා වරේන්තු නිකුත් කර තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *