ආපදා මරණ 481ක් දක්වා ඉහළට

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ පැවසීය.

 

පසුගිය නොවැම්බර් 16වනදා සිට අද ප.ව. 6 දක්වා කාලය තුළ දත්ත මත මෙම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනයට අනුව පුද්ගලයින් 345ක් තවමත් අතුරුදන්ව සිටියි.

එමෙන්ම පවුල් 48,559ක පුද්ගලයින් 171,492ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *