ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය යළි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

සෙසු සාමාජිකයින් ලෙස හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන අයව පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නැවත ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජනා වී ඇත්තේ උපුල් තරංග සභාපති ධුරය හෙබවු ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නිල කාලය අවසන් විම හේතුවෙන්ය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *