‘බටු මීයා’ගේ බිරිඳ පොළොන්නරුවේ දී අත්අඩංගුව

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුසවිතාන නමැත්තා ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයේ පසුගියදා අත්අඩංගුවට ගත් ‘බටු මීයා’ නම් සැකකරුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුවන් පිරිස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය […]

බීමත් රියැදුරන්ට බැලුම පිඹීමට පැය 24ක් ?

රිය අනතුරකදී අත්අඩංගුවට ගත් හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ මත්පැන් පානය සම්බන්ධ පරීක්ෂණය දිනක් ප්‍රමාද වීම දැඩි ලෙස විවේචනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත කියා සිටින්නේ, ඉදිරියේදී බීමතින් රිය පදවන රියැදුරන්ට බැලුම පිඹීම සඳහා පැය 24ක කාලයක් ලබා දීමට සිදු වනු ඇති බවයි. ඔහු මෙම ප්‍රතිචාරය දැක්වූයේ හිටපු කතානායකවරයා සම්බන්ධයෙන් සිදු කරන […]

“ජනාධිපති ධුරයෙන් ඉවත් වූ වහාම අනුරට එරෙහිව සාපරාධී නඩුවක්”

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව, ඔහු 2029 දී ජනාධිපති ධුරයෙන් ඉවත් වූ වහාම අනිවාර්යයෙන්ම සාපරාධී නඩුවක් පවරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ගංවතුර පාලනය පිළිබඳව ලබා දුන් ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙම […]

ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවය. ඒ අනුව විපතට පත් ජනතාවට ආපදා […]

හයිලෙවෙල් පාරේ මුදලට රේස් පැද්ද13ක් රිමාන්ඩ්

මහරගම – පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මුදල් ඔට්ටුවට අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. එහිදී තරුණයින් 18 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. එසේ අත්අඩංගුවට ගත් තරුණයින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි 13 දෙනෙකු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ. යතුරුපැදි 11ක් සහ […]

සිඩ්නි වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරුවෙකුගේ නම හෙළිවෙයි

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ එරට වේලාවෙන් අද (14) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව මෙම ප්‍රහාරවලට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙක් සිඩ්නි නුවරට නිරිතදිග ප්‍රදේශයේ පදිංචිව සිටි නවීඩ් අක්‍රම් නම් අයෙකු බව මූලික විර්ශනවලදී හෙළිකරගෙන ඇත. කෙසේ නමුත් එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාද, නැතහොත් […]

චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයෙන් ලොකු පුටු දෙකක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද රැස් වුණා. ඒ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. අනතුරුව රැස්වීම ආරම්භ කෙරුණු අතර, එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කිහිපයක් ස්ථිර කෙරුණු අතර, ශ්‍රී ලංකා කාන්තා සහ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව […]

ඕස්ට්‍රේලියාවේ වෙරළක වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයෙන් වෙඩි තැබීම් කිහිපයක් පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කරනවා.  බොන්ඩි වෙරළේ සිටින ජනතාවට වෙඩි හඬ 50ක් පමණ ඇසුණු බවත්, බිම වැටී සිටින පුද්ගලයන් දුටු බවත් වාර්තාවල දැක්වෙනවා.  යුදෙව් ප්‍රජාව විසින් බොන්ඩි වෙරළ තීරයේ අද හනුක්කා සැමරුමක් පවත්වන බවත් ඒ සඳහා 2000කට අධික පිරිසක් එහි පැමිණ සිටි බවයි වාර්තාවල සඳහන් වන්නේ.  පොලිසිය විසින් […]

“අපි පළිගන්නවාමයි” – ISIS ප්‍රහාරයට ට්‍රම්ප් උත්තර දෙ

ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් සිරියාවේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු බරපතල පළිගැනීමක් සිදු කරන බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් දෙදෙනෙකු සහ සිවිල් පරිවර්තකයෙකු ඇතුළුව පුද්ගලයන් තිදෙනෙකු මිය ගියා. ජනාධිපති ට්‍රම්ප් මියගිය මෙම තිදෙනා ‘ශ්‍රේෂ්ඨ ඇමරිකානු දේශප්‍රේමීන්’ ලෙස හඳුන්වා තිබෙනවා.‍ තවත් භටයන් […]

අසෝක රන්වලට එරෙහි නඩුව ලබන 19 වන දින කැඳවයි

රිය අනතුරක් සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන 19 වන සිකුරාදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි. මේ අනතුර සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකි පෙරේරා කොළඹ ජාතික […]